February 17, 2018

Tuition class leaked viral video

By: Blog Poster On: 6:49 PM

ටියුෂන් පංති අතරතුරේ කෙල්ලො කොල්ලෝ ආතල් ගන්න හැටි (ලීක් වුනු වීඩියෝව)

උපකාරක පන්තියකදී දෙනෝ දාහක් මැද අසෝබන ලෙස හැසිරෙන යුවලකගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතී. ඉදරිපස පේලියේ සිටින සිසුවියගේ ලැම පෙදෙස පිටුපස පේලියේ සිටින තරුණයෙකු විසින් මිරිකමින් සිටින ආකාරය ප්රතිවිරුද්ධ පේලියේ සිසුන් පිරිසක් විසින් ජංගම දුරකතනයක් මගින් වීඩියෝගත කර ඇත. පුද්ගලික උපකාරක පංති පවත්වන විටදී ගුරුවරුන්ද මේ පිලිබදව අවදානයක් තිබිය යුතුයි නැතිනම් වැඩි කල් නොයා අමතර පංතිය තුලම දරුවන් අඹුසැමියන් ලෙස හැසිරෙන කාලය වැඩි ඇතක නොවෙයි. එම වීඩියෝව පහතින් නරඹන්න.

February 16, 2018

Crime - Doctor Local News, Explore,

By: Blog Poster On: 10:54 PM

නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක් විටින් විට කිහිප දෙනෙකුගෙන් සමූහ දූෂනය වෙලා” චායාරූප ලීක් වෙලා

පෙම් සබඳතාවයක් බිඳීමෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකු යොදවා සමූහ දූෂණය කරලා
කොළඹ නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක සහ කොළඹ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු අතර පැවති පෙම් සබඳතාවයක් බිඳීමෙන් පසු ඇයගෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකුගේ පිරිස් යොදවා තැන් හතරකදී ඇයට සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට සැකකාර වෛද්‍ය කපිතාන් මුතුවාඩින්ගේ දිනේෂ් පෙරේරා (37)ත් යුදහමුදා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ රියදුරු කෝප්‍රල් ශාන්ත (32) යන අයත් වෛද්‍යවරයාගේ මිතුරෙකු බව කියන ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුවෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

February 13, 2018

Thushini Fernando - Kotipathyo Actress

By: Blog Poster On: 12:19 PM

කොටිපතියෝ ටෙලිනාට්‍ය නිළිය තුෂිනි ප්‍රනාන්දු



udari warnakulasuriya - suddhi in pini teledrama

By: Blog Poster On: 11:26 AM

උදාරි අධ්‍යක්‍ෂවරයෙකුට පොල්ල තිබ්බාද ? 

පාරේ බැහැලා යන්න විදියක්‌ නැහැ
හැමෝම කියන්නේ සුද්දි කියලා
Ö උදාරි කියන්නේ කාලෙන් කාලෙට හිට්‌ වෙන චරිතයක්‌ නේද?
කාලෙන් කාලෙට හිට්‌ද එහෙම නැද්ද කියන්න මම දන්නෙ නෑ. එදිනෙදා යන එන හැම තැනකදීම හමුවෙන අය මට දක්‌වන ආදරය කරුණාව ළෙන්ගතුකම නිසා ඔවුන් අතර ආදරණීය චරිතයක්‌ කියලනම් කියන්න පුළුවන්.
Ö එතකොට මේ දවස්‌වල
මේ දවස්‌වල මම ඔය කියපු තත්ත්වේ ගොඩක්‌ වැඩිවෙලා තියෙනවා. ඒ ශාන්ත සොයිසා මහත්මයගේ පිනි නාට්‍යයේ සුද්දිගේ චරිතය නිසා. දැන් මග තොටේදී ගොඩ දෙනෙක්‌ උදාරි නොකියා සුද්දි කියන තැනට ඇවිල්ලා. ඇත්තටම සුද්දි කියන්නේ මේ තාක්‌ මට ලැබුණු අභියෝගත්මත චරිතයක්‌.

January 18, 2018

Samanalee and beer

By: Blog Poster On: 10:08 PM

සමනලී ෆොන්සේකා යහපාලනයට විරුද්දව උසාව යන්න හේතුව - මත්පැන් අයිතිය ඉල්ලයි


සමනළි ෆොන්සේකා කියන්නේ ජනප්රිය නිළියක්. ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. පසුගියදා රට තුළ කතාබහක් ඇති කරමින් මුදල් ඇමති මංගල සමරවීරගේ අනුදැනුම ඇතිව කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. නමුත් එම ගැසට් නිවේදනය ජනපතිවරයා අවලංගු කිරීමට කටයුතු කළා. එම ගැසට් පත්රය අවලංගු කිරීම අසාධාරණ බව කියමින් නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් 11දෙනෙකු අද නීතිය හමුවට ගොස් තිඛෙනවා.

January 17, 2018

IRAJ - Vise Kurutta music video

By: Blog Poster On: 11:28 PM

බිය නැති අගමැති. 2018 ඉරාජ්ගේ අලුත් මියුසික් වීඩියෝව


පසුගිය දිනවල නිකුත් කළ මියිසුක් වීඩියෝ අතරින් ඉරාජ් විසින් කළ මියුසික් වීඩියෝ ගොඩක්ම කතාබහට ලක්වුණා. මේ අතර මේ අවුරුද්දේ පළවෙනිම මියිසුක් වීඩියෝවත් ඉරාජ් මේ වෙනකොට නිකුත් කරල තියෙනවා. එම ගීතය  හඳුන්වා දී ඇත්තේ “විසේ කුරුට්ටා” නමින්. මේ එම ගීතයයි.

January 9, 2018

Actor kavinga perera's wedding

By: Blog Poster On: 6:56 AM

කවිංග පෙරේරා වෛද්‍ය සනායා සමග යුග දිවියට


Actor kavinga perera's wedding
ජනප්‍රිය ටෙලි නළු කවිංග පෙරේරා ඊයේ (8) රාත්‍රී යුග දිවියට පිවිසියා. ඔහු අතගත්තේ වෘත්තියෙන් වෛද්‍යවරියක සමගිනි.ඇය සනායා නම් වන අතර මේ දෙදෙන යෝජනාවකින් මුණගැසී පසුව වසර 2 ක  කාලයක් තිස්සේ පෙම් සබඳතාවයක් පැවති බවත් වාර්තා විය.  2017 වසරෙදි කවිංග එම සබඳතාව ගැන කියා තිබුනේ මේ විදිහටයි. "මම ලබන අවුරුද්දේ විවාහ වෙන්න තීරණයක් අරන් තියෙන්නේ. කාලයක් හිටියා ජීවිතේ මම තනිකඩව ඉන්නවා කියලා. ඇත්තටම මට හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මට හොඳ නංගි කෙනෙක් ඉන්නවා. අම්ම තාත්තා නැති වුණාට පස්සේ මට ඉන්න එකම මැණික මගේ නංගි. නංගි මට කිව්වා අයියේ එහෙම ඉන්න
එපා හොඳ කෙනෙක් හොයාගන්න කියලා. ඉතිං මට කෙනෙක් මුණගැහුනා. ඇය මාව හොඳට තේරුම්ගන්න කෙනෙක්. වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇගේ අම්මා සහ තාත්තා මට ගොඩාක් ආදරෙයි. මං හිතනවා මට ඒ ලැබිච්ච හොඳම දෙයක්.

December 29, 2017

Madusha Ramasinghe - funny challange

By: Blog Poster On: 8:47 AM

මදූෂා රාමසිංහ ඇඳුම් ගලවා හෙලූ‍වෙන් ඉන්න සූදානම් වෙයි. මදූෂාගෙන් අභියෝගයක්

මධූෂා රාමසිංහ කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක් වෙලා. ඉතින් ආයෙත් මධූෂාගේ කතාවක් ගැන සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන්න පටන් අරන් තියෙනවා. මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණෙන් ඡන්ද සටනට පිවිසෙන්න හැදුවත් පක්ෂයෙන් ඊට අනුමැතිය ලැබුණේ නැහැ. මේ නිසා මධූෂා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශයක් තමයි කතාබහට ලක්වෙලා තියෙන්නේ. එම ප්‍රකාශයයි මේ.

December 27, 2017

Buddhist monk saves four lives in Sri lanka

By: Blog Poster On: 6:59 AM

ගාල්ල මුහුදට ගසාගෙන ගිය කාන්තාවන් හතර දෙනෙකු බේරා ගත් කොක්මාදුවේ අනුරුද්ධ හිමි

Condom Challenge Compilation

බුදුදහමේ සඳහන් වන පරිදි අභය දානය ලොව ඇති උතුම්ම පුන්‍යකර්මයක් ලෙස සැලකෙනවා.

එවැනි උතුම් ක්‍රියාවක් කල බුද්ධ පුත්‍රයෙක් ගැන අපිට අහන්නට ලැබුනේ ගාල්ල කොග්ගල ප්‍රදේශයේදී.
උන්වහන්සේ ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්යන වෙයි.
ගාල්ල කොග්ගල ප්‍රදේශයේ සංචාරක කලාපයේ මුහුදු වෙරළේ උපන්දිනයක් සමරන්නට පැමිණ සිටි තරුණ කතාවන් 4 දෙනෙකු මෙලස මුහුදට ගසගොස් තිබෙනවා වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව මෙන්න

December 19, 2017

Namal Rajapaksa' and Madhavee Anthony love affair

By: Blog Poster On: 1:28 PM

සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක් - මාධවී ඇන්තනි

 Namal Rajapaksa' and Madhavee Anthony love affairමාධවී ඇන්තනි නම කියූ පමනින් රටේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා’ ප්රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දිය‚ය වන ඇය කලා කටයුතු වලටද සම්බන්ධව සිටිනවා” නමුත් ඇය පිළිබදව පසුගිය දිනවල සමාජජාලා වල කතාබහට ලක්වූයේ කලා කටයුතු පිළිබදව හෝ වෙනත් යමක් නිසා නොවේ’ මාධවී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් ” නාමල් රාජපක්ෂ අතර තිඛෙනවා යැයි කියූ ප්රේම සම්බන්ධයක් පිළිබදව මෙලෙසින් සමාජජාලා වල කතාබහට ලක්ව තිබුණා’ පැතිර ගිය කටකතා පිළිබදව පුවත්පතක් සමග සම්බන්ධ වෙමින් මෙලෙසට ඈ පිළිතුරු දී තිබුණා.
එම සංවාදය පහතින්
Loading...