February 19, 2015

Tagged Under: , ,

Sabaragamuwa University girl's suicide

By: Blog Poster On: 7:59 AM

නවක වදය නිසා ගෙල වැළලාගත් තරුණිය මියයන්නට පෙර ලියූ සම්පූර්ණ ලිපිය

මගේ ලැප් එකයි ටැබ් එකයි තරින්දට දෙන්න
පොත්වල සල්ලි වලින් මළගෙදර චාමෙට කරන්න
මගේ උරුමයන් ඔක්කොම පිළිකා රෝහලට දෙන්න

ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් අමාලි චතුරිකා නැමති සරසවි සිසුවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පන්නිපිටිය - මාබුල්ගොඩ පොදු සුසාන භූමියේදී  සිදු කෙරුණා.

මෙම මරණය, සමාජයේ දැඩි කථාබහට ලක්වුණේ නවකවදයට මුහුණදීමට නොහැකිවීම නිසා තම දරුවා මියගිය බවට මෙම සරසවි ශිෂ්‍යාවගේ මව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප‍්‍රකාශ කිරීම හේතුවෙන්.




පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුළත් වූ 23 හැවිරිදි අමාලි චතුරිකා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන්. ඇය තම නිවසේදී පෙරේදා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබූ අතර දිවි නසාගැනීමට පෙර ලිපියක්ද ලියා තිබෙනවා.

එම සම්පූර්ණ ලිපිය පහතින්..






Description: Sabaragamuwa University girl committed to suicide
Loading...