June 15, 2015

Tagged Under: , , , , ,

Hashini's boy friend attacked boy who try to molesting her

By: Blog Poster On: 3:15 PM

හෂිනි ගෝනගලගේ අතින් ඇල්ලූ තරුණයාට ඇයගේ පෙම්වතාගෙන් ගුටි පුජාවක් - වීඩියෝ සහිතයි..

නව පරපුරේ නිරූපන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම රුපලාවන්‍ය ශිල්පිනියක්ද වන හෂිනි ගෝනගල නමැති තරුණියට අතවර කරන්නට වෙර දැරූ තරුණයකුට ඇයගේ පෙම්වතා විසින් පහර දෙනු ලබන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයට එක් කර තිඛෙනවා.

පහර කෑමට ලක්වන පුද්ගලයා හෂිනි ගෝනගලගේ අතින් ඇදීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ. Aඡෂෂඔ උසස් අධ්‍යාපන ආයතනය තුළදී මෙලෙස ඇයගේ අතින් ඇල්ලූ බව දැනගන්නට ලැබේ. පසුව ඇය විසින් සිය පෙම්වතාට මේ බව සැල කිරීමෙන් පසුව ඔහු පැමිණ Aඡෂෂඔ හි භෝජනාගාරයේදී අදාළ තරුණයට මෙසේ පහර දී තිබේ. පහර දීමෙන් අනතරුව ගෂිනි ගෝනගලට වැඳ සමාව ගන්නා ලෙසටද පෙම්වතා විසින් අදාළ තරුණයාට දන්වා තිබේ.

වීඩියෝ පටය අවසානයේ ..උඹ ධනේෂ්ගේ පුතා නෙමේ කව්රු උනත් කමක් නැ”. යනුවෙන් හෂිනිගේ පෙම්වතා පහර කෑ තරුණායට පවසයි. දැනගැනීමට ලැඛෙන පරිදි මෙම පහර කෑමට ලක්වූ තරුණයා මිගමුව ප්‍රදේශයේ පදිංචි මිගමුව මාරිස්ටෙල්ලා විදුහලේ ඉගනුම ලබන තරුණයෙකි. මොහු ධනේෂ් යනුවෙන් පවසන්නේ මීගමුවේ ප්‍රකට කෝටිපතියකු වන Aඩැබර් ඨ්රාැබ ්‍යදඑැක හි හිමිකරුගේ නමයි.

එහෙත් ධනේෂ්ගේ පුත්‍රයා මොහු නොවන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ හේතුවෙන් ධනේෂ්ගේ නියම පුත්‍රයා වන සචිත් නමැති තරුණයා සිය පියාගේ නම විකිණීම හේතුකොටගෙන මෙම තරුණයාට පසුගිය 9 වනදා නැවත පහරදී තිබේ. වැඩි දුරටත් වාර්තා වන ආකාරයට මෙම පහර කෑමට ලක් වී ඇති තරුණයාගේ නම මලින්ද රත්නායක වේ.

කෙසේවෙතත් මෙහිදී පහර කෑමට ලක්වන තරුණයා යම්කිසි අතවරයක් මෙම තරුණියට සිදු කර ඇත්නම් පෙම්වතාගේ පහරදීම සාධාරණ බව හැ`ගී ගියත් මේ ආකාරයට නීතිය අතට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

තරුණයාට පරදී වැද සමාව ගන්නා ආකාරය පහතින

Description: Hashini's boyfriend hit a guy who was trying to abuse her
Loading...