March 18, 2016

Tagged Under: ,

Kishanganj jail superintendent caught molesting minor girl

By: Blog Poster On: 9:32 PM

තරුණියකට සිරකුටියේ තනිවීවත් ඉන්නට නොදුන් ජේලර්ගේ තිරිසන්කම - වීඩියෝ


ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හිර ගෙදරක ඉන්න බාලවයස්කාර දැරියකට ඒ ගෙදරට ඉන්න ප්‍රධාන ජේලර්වරයා කරන බලහත්කාරකම් ගැන වීඩියෝවක් මේ වෙනකොට සමාජජාල වෙබ් අඩවි වල වගේම ඉන්දීය මාධ්‍ය වල දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා.

මීට පෙරත් කලින් කීව ප්‍රධාන ජේලර්වරයාට මේ ගැන පැමිණිලි ගොඩක් තිබුණත් ඔහු කියලා තියෙන්නේ තමන්ගේ දුවෙක් වගේ හිතලා එයාට හාදුවක් දුන්නා කියලා.

කොහොම වුනත් වීඩියෝව හැමතැනම හුවමාරු වෙන්න ගත්ත නිසා මේ වෙනකොට ඔහුව නීතිය හමුවට අරන් එන්න පුලුවන් කටයුතු කරගෙන යනවා කියලා තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ....

Description: Kishanganj jail superintendent Kripa Shankar Pandey is seen allegedly molesting a minor girl
Loading...