October 30, 2016

Tagged Under: , ,

Gossip Lanka interview with teena shanell

By: Blog Poster On: 8:21 AM

රෑ යන ගමන් ගැන බෝයි අවුලෙන් ඉන්නේ, යද්දි කොටට අඳිනවට අම්මත් කැමති නෑ


ටීනා ෂනෙල් කියන්නේ මේ දවස්වල නැගී එන නිරූපිකාවක්, පහුගිය දවසක මියුසික් වීඩියෝවක් කරළියට ආව ටීනාගේ සරාගී රංගනයක් එක්ක. මේ නිසාම ඇයගැන වටින් ගොඩින් කතා හැදෙන්න ගත්තා. ඒ ගැන වගේම තමන්ගේ පෙම්වතා ගැන ඇය කියපු කතාවක් තමයි මේ.
''මගේ වගේ පෙනුම තියෙන අය මේ ෆිල්ඩ් එකේ හරි අඩුයි, ඒ නිසා මට අවස්ථාව ආවා, මම අඳින ඇඳුම් හැමෝම වගේ ලස්සනයි කියලා තිමයි තියෙන්නේ, හැබැයි රෑ එලියට යද්දි කොට ඇඳුම් අදිනකොටනම් අම්මා බනිනවා, ඒ වගේම නම් වශයෙන් කියන්න බැරි වුණත් මම අඳින ඇඳුම් කොපි කරන අය ඉන්නවා, නිරූපණ ක්ෂේත්‍රයේ වුණත් ගොඩ දෙනෙක් ඉන්නවා, ඒ අය කොපි කරද්දි මම මගේ විලාසිතා වෙනස් කරනවා, මට පෙම්වතෙක් ඉන්නවා, හැබැයි එයාගේ නම කියන්න බෑ, එහෙන් මෙහෙන් හම්බවෙලා කතා කරලා තමයි අපි යාළු වුණේ, ඇඳුම් ගැනනම් එයාගෙන් ප්‍රශ්නයක් නෑ, හැබැයිි මම රෑට ගමන් යනවට එයා කැමති නෑ, එයා හොට් සීන් වල මම රඟපානවට කැමති නෑ, ළඟදි ආව සින්දුවේ රඟපාද්දි නම් එයා මගේ පෙම්වතා වෙලා හිටියේ නෑ, ඒකයි රඟපෑවේ, ඉන්දියාවෙන් ආරාධනාවක් ආවොත් මොකක් වුනත් කතා දෙකක් නෑ මම රඟපාන්න යනවා, නළුවා පිටපත මොකක්ද කියලා මට කමක් නෑ, ලංකාවේ අය මාව කැමති ඕනිම විදියකට මතක් කරගත්තට කමක් නෑ''
ටීනා රංගනයෙන් දායකවුණු ගීතය පහතින්.....

Gossip Lanka interview with teena shanell

Description: Gossip Lanka interview with teena shanell, hot sri lankan model
Loading...