Amazone

October 19, 2016

Tagged Under: , ,

Hotel guest dragged from room and beaten for having NOISY mating

By: Blog Poster On: 11:27 PM

අධික ශබ්දයෙන් ලිංගිකව එක්වූ පුද්ගලයාට සිදුවූ දේ කැමරාවක සටහන් වෙයි.


 අශෝබන ලෙස අධික ශබ්දයක් ඇතිකරමින් ලිංගිකව එක්වූ පුද්ගලයෙකුට පහරදී හෝටලයකින් එලියට ඇද දැමූ අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම චීනයේ Beihai හි ඇති ප්‍රසිද්ධ හොටලයකිනුයි වාර්තා වන්නේ. ව්‍යාපාරිකයෙක් බවට පැවසෙන පුද්ගලකුයි මෙලෙස පසුගිය දිනක හෝටලයක කාමරයක් තුල සිට අශෝබන ලෙස අධික ශබ්දනගා ඇත්තේ. පසුව ඔහුගේ කාමරය අසලට පැමිණෙන වෙනත් පුද්ගලයෙකු විසින් ඔහුගේ කාමරයේ දොර කඩා දමා එහි ඇතුළු වන ආකාරයද ආරක්‍ෂිත කැමරාවල සටහන වී තිබෙනවා.

ඔවුන් පෙන්වාදී ඇත්තේ හෝටලය තුළ සිටින අනෙකුත් පුද්ගලයන්ට දැඩි හිරිහැරයක් සිදුවන බවයි. සේවෙතත් මෙලෙස අශෝබන ලෙස ශබ්ද නැගූ පුද්ගලයාට එරට පොලිසිය විසින් yuan 15000ක දඩයක් ද පනවා ඇති බවටයි වාර්තා වන්නේ.

එම අවස්ථාව පහතින්.
Description: A man having noisy sex in his hotel room has been dragged out by a group of angry guests annoyed they couldn't get any sleep
Loading...