Amazone

October 11, 2016

Tagged Under: , ,

Maneesha Chanchala - Sidu Actress Hot Gossip

By: Blog Poster On: 11:22 PM

තෙරුණි කවුද ? විස්තරේ මෙන්න

Maneesha Chanchala
Maneesha Chanchala
මේ දිනවල ලොකු කුඩා බාල මහළු සියල්ලන්ගේ ජනපි‍්‍රය ටෙලි වෘතාන්තයක් වන සිඳූ ටෙලියේ (තෙරුණි) මනීෂා චංචලා 2009 වසරේ දෙරණ ලිට්ල්ස්ටාර්හී 4 වෙනි ස්ථානය දිනා ඇතැයි වාර්තා වේ.
මේ බව හෙළිවුයේ ඇය සහභාගිවු ජනප‍්‍රිය රූපවාහිනී වැඩසටහනක් අතරතුරදීය.
ලිට්ල්ස්ටාර් දෙවැනි වටයේ සංගීත අංශයෙන් 4වැනි ස්ථානය දිනා ගැනීමට සමත් මනීෂා මේ වන විට 19 හැවිරිදි වියේ පසුවන්නයකි.
සිඳූ (මලිත), සෝරත පොඩිහාමුදුරුවෝ හා මනීෂාද මේ දින වල සමාජ ජාල වෙබ් අඩිවියන්හී ජනප‍්‍රිය තරුවකි.
මනීෂාගේ ලිට්ල්ස්ටාර්හී ගැයු ගීයක වීඩියෝවක් පහතින් දැක්වේ



මනීශාගේ වීඩියෝ සහ පින්තූර බලන්න Gossip Lanka PAGE එකට LIKE එකක් දාන්න..
Description: Maneesha Chanchala, Actress, Gossip, Theruni, teruni sindu teledrama actress
Loading...