Amazone

October 22, 2016

Tagged Under: , , ,

Miss & Mrs Asia Noble Queen International 2016

By: Blog Poster On: 11:59 AM

කිරුළු පළදින්න මැලේසියා ගිය පියුමි සෙල්ෆිත් අරන් හිස් අතින් ලංකාවට එයි - Photos


Piumi Hansamali, Gossip, Beauty, Pageants,
Piumi Hansamali, Gossip, Beauty, Pageants,
Miss & Mrs Asia Noble Queen International 2016 වෙනුවෙන් සහභාගී වන්නට මැලේසියා ගිය පියුමි හංසමාලිට එයින් හිමිවී ඇත්තේ 8වන ස්ථානයයි. කිරුළ දිනාගන්නා අදහස ඇතිව ඇය එහි ගියත් දැක්වූ දස්කම් අනුව 8වන ස්ථානය හිමිවූ ඇය ලංකාව බලා මේ වන විට පිටත්ව තිබෙනවා.
මෙම තරඟාවලියට අංශ දෙකක් ඇතුළත්වූ අතර එම අංශ දෙක සඳහාම සහභාගිවී සිටියේ තරගකාරිනියන් 19ක් පමණක් බවයි වාර්තා වන්නේ.


Description: Piumi Hansamali, Gossip, Beauty, Pageants,
Loading...