Amazone

November 23, 2016

Tagged Under: , ,

Chathu becomes a monk

By: Blog Poster On: 6:17 AM

ඇලීම් ගැලීම් ඇති ලෝකයේ සියළු බැඳීම් අත්හල චතූගේ ගිහිගෙයින් නික්මයෑම

කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ලැබූ චතූ නම් සිසුවියක් සසුන්ගතව තිබෙනවා. මොරටුව විශ්ව විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති ඇය ආගමික කටයුතු සඳහා වැඩි ඇල්මක් දැක්වා තිබෙනවා. පවුලේ බාලයා ලෙස උපත ලැබූ ඇය අතුරුගිරියේ ධම්ම සුඛිතා අනගාරිකා මෑණියන් ලෙස මේ වනවිට සසුන්ගත වී සිටිනවා.

 

Description: Former Musaeus College student Chathu becomes a monk
Loading...