November 12, 2016

Tagged Under: , , ,

Donald Trump had acted in a Sri Lankan film

By: Blog Poster On: 1:45 PM

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් අපේ චිත්‍රපටයක රඟපාලා - වීඩියෝ

45th world powers unseen side - that person who connected Lanka - Video - 45 වෙනි ලෝක බලවතාගේ නොදුටු පැත්ත - ඒකට ලංකාවේ පුද්ගලයෙකුත් සම්බන්ධවෙලා - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


චිත්‍රපට නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් විසින් නිෂ්පාදනය කළ Ghost Can't Do It චිත්‍රපටයේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අහම්බෙන් ලැබුණු චරිතයකට රඟපා තිබෙනවා.මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ජනප්‍රිය හොලිවුඩ් නිළි බෝ ඩෙරික්ය.මෙම චිත්‍රපටය පිළිබඳව චන්ද්‍රන් රත්නම් ප්‍රකාශ කර තිබෙන්නේ "ඒ අය මගේ යාලුවෝ.මම ඒගොල්ලොත් එක්ක වැඩ කරලා තියෙනවා."යනුවෙන්.එම චිත්‍රපටය සකස් කරලා තිබෙන්නේ බෙන්තොටදියි. මාලදිවයිනේ සහ ඇමෙරිකාවෙත් රූගත කිරීම සිදුකර ඇති බවත් ඔහු පවසලා.ව්‍යාපාරික චරිතයක් එම චිත්‍රපටයට අවශ්‍යවූ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒ සඳහා චිත්‍රපටයේ අධ්‍යකෂවරයා ආරධානා කර තිබෙනවා.ඔහු රඟපා තිබෙන්නේ ඔහුගේ චරිතය ම Trump Tower  එකේදිම බවයි  චන්ද්‍රන් රත්නම් පවසා ඇත්තේ.ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපතිවිම ගැන  චන්ද්‍රන් රත්නම් සන්තෝෂවන  බව සඳහන්  තිබෙන අතර සුබපතුමක්ද එකතු කරලා.ඩොනල්ඩ් ට්‍රම්ප් රඟපාන දර්ශන සහිත වීඩියෝවක් පහතින් නරඹන්න.




Description: America’s President-elect Donald Trump had acted in a film co-produced by the veteran Sri Lankan film-maker Chandran Rutnam along with Bo Derek.
Loading...