Amazone

November 30, 2016

Tagged Under: , , ,

Harshi Suraweera's amazing weight loss from 107 to 64 kilos

By: Blog Poster On: 4:29 PM

ඔස්ට්‍රේලියාවේ ඉන්න හර්ෂි සුරවීර සුන්දර සිරුරක් හිමි තරුණියක් වෙලා ලෝකයේම ප්‍රසිද්ධ වුණු හැටි - Photos

Harshi Suraweera - ඔස්ට්‍රේලියාවේ ඉන්න හර්ෂි සුරවීර සුන්දර සිරුරක් හිමි තරුණියක් වෙලා ලෝකයේම ප්‍රසිද්ධ වුණු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


“මම දවසට පීසා දෙකයි ලීටරයේ කොකා කෝලා එකක් බොනවා”.
තරබාරුකම අද හුඟක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්.
ඒත් මාස 10 ක් ඇතුලත බර අඩුකරගෙන සුන්දර සිරුරක් හිමිකරගත් රූමත් තරුණියක් ගැන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වලින්.
හැබැයි මේ තරුණිය ලංකාවේ තරුණියක්. අවුරුදු 29 ක් වුණු හර්ෂි සුරවීර හෙදියක් ලෙස මෙල්බර්න් රෝහලක සේවය කරනවා.
ඇයගේ තරබාරු කාලයේ බර කිලෝ 107 ක්.
ජිම් එකට ගිහින් තමයි ඇය සිරුර වෙනස් කරගෙන තියෙන්නේ. දැන් හර්ෂිගේ බර කිලෝ 64 ක්. ඇයගේ මේ අදාහගත නොහැකි සිරුරේ හැඩය ගැන විදෙස් මාධ්‍යයක්ද වාර්තා කර තිබුණේ ඇයව ලෝකයම දන්නා චරිතයක් බවට පත්කරමින්.




Description: Sri Lankan Melbourne nurse Harshi Suraweera lost an incredible 42 kilograms in 10 months.
Loading...