November 10, 2016

Tagged Under: , , ,

Melania Trump - the model America's first Lady

By: Blog Poster On: 5:11 PM

45 වැනි ලෝක බලවතාගේ හිත අරන් ජනපති ආර්යාව වුණු සුරූපී නිරූපිකාව - Photos

Melania Trump - 45 වැනි ලෝක බලවතාගේ හිත අරන් ජනපති ආර්යාව වුණු සුරූපී නිරූපිකාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


ලෝක බලවතා විදිහට 45 වැනි ඇමරිකානු ජනාපති ධුරයට පත්වන්නට වාසනාව හිමිකරගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කතාවෙද්දි ජනාධිපති ආර්යාව ගැනත් හුඟක් අය අවධානය යොමුකරලා තිබුණා.ලෝක බලවතාගේ ජනාධිපති ආර්යාව වෙන්නේ සුරූපී නිරූපිකාවන් වන Melania Trump. ඩොනල්ඩ් ට්‍රම්ප් තිදෙනෙකු සමග විවාහ වී ඇති අතර වර්තමානයේ ඇයගේ බිරිඳ වන්නේ Melania Trump.46 වැනි වියේ පසුවන Melania Trump මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ අවුරුදු 16දි.



Description: Melania Trump is a Slovene American former model who is married to American businessman and President-elect of the United States, Donald Trump
Loading...