November 2, 2016

Tagged Under: , ,

SL female bodybuilding Dilrukshi aka Iron Lady speaks to Hiru Gossip about her journey

By: Blog Poster On: 10:36 PM

කායවර්ධන තරඟාවලියකින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය යකඩ ගැහැණිය සිය කටුක ගමන ගැන කිව්ව කථාව - Exclusive Video

SL female bodybuilding Solaman Arachchige Dilrukshi aka Iron Lady speaks to Hiru Gossip about her journey- [Exclusive Video] - කායවර්ධන තරඟාවලියකින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය යකඩ ගැහැණිය සිය කටුක ගමන ගැන කිව්ව කථාව - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


"මට ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ කරන්න ලැබුණොත් හදවතින්ම සතුටු වෙනවා."
"ලංකාවේ අය තේරුම් ගන්නේ නැහැ මෙහි වැදගත්කම"

ඇමරිකාවේ පැවති කායවර්ධන තරඟාවලිය නියෝජනය කරමින් බිකිණි අංශයෙන් තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන දිල්රුක්ෂි, එහිදී ජයග්‍රහණ 05ක් වාර්තා කිරීමට සමත්වුණා.කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි දිල්රුක්ෂි, ගොසිප් Lanka අප සමඟ කළ කතා බහයි මේ.......



Description: SL female bodybuilding Dilrukshi aka Iron Lady speaks to Hiru Gossip about her journey
Loading...