November 9, 2016

Tagged Under: ,

Woman stripe off agains Hillary - Photos

By: Blog Poster On: 4:30 PM

හිලරි වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානයකදී කාන්තාවක් අඩ නිරුවත්වෙයි - Photos

ඇමෙරිකා ජනාධිපතිවරණයේ නවතම ප්‍රථිපල අනුව මේ මොහොත වනවිට ඉදිරියෙන් ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ට්‍රම්ප් ඡන්දය භාවිත කරන අවස්ථාවේදී හිලරිගේ පාක්ෂික කාන්තාවක් අඩ නිරුවතින් පැමිණ ඔහුට විරෝධය දක්වා තිබෙනවා. එම කාන්තාව ඇමරිකාවේ කිසියම් සංවිධානයක් නියෝජනය කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අදාළ සංවිධානය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලනයට විරෝධය පළකරන සංවිධානයකි. කෙසේ වෙතත් ඇමරිකානු පොලිසිය එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම කාන්තාව අඩ නිරුවතින් විරෝධය දැක්වූ ඡායාරූප එකතුවක් පහතින්...
Description: Politics, World News,Woman stripe off vote center
Loading...