Amazone

December 28, 2016

Tagged Under: , , ,

Namal Rajapaksa's girlfriend

By: Blog Poster On: 5:54 PM

නාමල්ගේ පෙම්වතිය මාර්ග නීතියක් කඩලා පොලීසියෙන් අල්ලලා..? මට පෙම්වතියක් නැහැ හැකි නම් සොයලා දෙන්න නාමල් කියයි

තමන්ගේ පෙම්වතිය මාර්ග නීතියක් කඩා පොලීසිය විසින් අධිකරණයට කැදවා ඇති බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.
ඔහු පවසන්නේ තමනට මෙතෙක් පෙම්වතියක් නැති බවත් හැකි නම් පෙම්වතියක් සොයාදෙන ලෙසත්ය.
Description: Namal Rajapaksa's comments after giving statement at FCID
Loading...