Amazone

December 17, 2016

Tagged Under: , ,

Semini iddamalgoda speaks about her daughter

By: Blog Poster On: 6:59 PM

මගේ දුව කාගෙවත් වැරැදි ඇහැකට ලක්වෙනවට මම කැමැති නැහැ - සේමිණි 

සේමිණි ඉද්දමල්ගොඩ වසර පහකට පසුව පුංචි තිරයට යළිත් එක්වන බව පසුගිය කාලයේදී අසන්න ලැබුණා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය සමග පැවති කතාබහක දී ඇය තම දියණියගේ අනාගතය සම්බන්ධයෙනුත් අදහස් පළ කිරීමට කටයුතු කර තිබුණා.

ඇය එහිදී සඳහන් කර තිබුණේ මෙලෙසයි
මටයි, ධම්මිකටයි අවශ්‍ය වෙන්නේ දුවව බුද්ධිමත් මනුස්සකම් තියෙන සුහදශීලී කාන්තාවක් කරන්න. ඉස්සර නම් මම හිතුවා එයා කැමැති දෙයක් කළාට කමක් නැහැ කියලා. ඒත් දැන්නම් එයා ලංකාවේ නිළියක් තියා ජනප්‍රිය දොස්තර කෙනෙක් වෙනවටවත් මම කැමැති නැහැ.ලංකාවේ ජනප්‍රිය චරිතයක් වුණාම අනෙක් අයගේ ඊර්ෂ්‍යාවට ලක්වෙනවා. මගේ දුව කාගෙවත් වැරැදි ඇහැකට ලක්වෙනවට මම කැමැති නැහැ

Description: Semini Iddamalgoda, Actress, Gossip,
Loading...