Amazone

January 2, 2017

Tagged Under: ,

Brazil: 5-yr-old sexually abused by priest, draws scary pictures of attacks

By: Blog Poster On: 8:07 AM

පූජකයා තමා දූෂණය කළ හැටි චිත්‍ර‍යකට නැගූ අවුරුදු 5හේ දැරිය (VIDEO)

පස් හැවිරිදි දැරියක් අඳින ලද හද කම්පාවන කටු සටහන් චිත්‍ර‍යක් දෙමාපියන් විසින් සොයාගෙන තිඛෙනවා. දැරියගෙන් වැඩිදුරටත් තොරතුරු විමසද්දී ඇය පවසා ඇත්තේ තම අධ්‍යාපන ආයතනයේ පූජකයා විසින් තමා අපයෝජනය කළ බවයි.

මේ තොරතුරු අණාවරණ වී ඇත්තේ දැරිය අධ්‍යාපන ආයතනය වෙත යාම දිගින් දිගටම ප්‍ර‍තික්ෂේප කිරීම හේතුවෙන් දෙමාපියන් කළ සොයා බැලීමකදීය. බ්‍ර‍සීල පොලිසිය මගින් අදාල පූජකයා අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

Description: Parents discover heart-breaking sketches drawn by their five-year-old girl showing how 'she was sexually abused by priest' in Brazil
Loading...