January 16, 2017

Tagged Under: ,

Deepal Silva (Podi Lamaya) passes away

By: Blog Poster On: 5:56 AM

ඒ රටේ මිනිසුන් තනිකර නික්ම ගිය "පොඩි ළමයා" - වීඩියෝ

- ඒ රටේ මිනිසුන් තනිකර නික්ම ගිය "පොඩි ළමයා" - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


ශ්‍රී ලාංකේය බයිලා ගීත කලාවට "පොඩි ළමයා ලෙසින් නව මුහුණුවරක් එකතුකළ දීපාල් සිල්වා ජීවන ගමනින් සමුගත්තේ ඊයේ දිනයේදියි.ප්‍රසංග වේදිකාවේ නොමැකෙන මතක සටහන් ගොන්නක් සහිත ගීත එකතුවක් රසික රසිකාවියන්ට තිළිණ කළ ඒ සොඳුරු ගායකයා 1967 මෙලොව එලිය දුටුවා.
එදා සිට ඔහු පැමිණි ගමන් මඟ තුළින් සිය නිසඟ ගායන හැකියාව ප්‍රගුණ කරමින් ගායනයෙන් රසික හදවත් සැනසුව දීපාල් සිල්වා පිළිබඳව හිරු ගොසිප් අප විසින් මතක සටහනක් මෙලෙස තබන්නෙමු.

Description: Local News, Musician,
Loading...