Amazone

January 6, 2017

Tagged Under: , ,

Oshadi Himasha - Sri Lankan Model

By: Blog Poster On: 10:42 AM

ඕෂදී හිමාෂත් සිල්බිඳ ගනී



ඕෂදී හිමාෂා කියන්නේ ලංකාවේ කවුරුත් දන්න නිරූපණ ශිල්පිනියක්නේ. ඉතිං ඇය රංගනයෙන් දායක වන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඒ ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කරනු ලැබූ මියුසික් වීඩියෝවකට ඇය දායක වී තිබේ. ඒ ගීතය නම් කරලා තියෙන්නේ ‘අශාවරී’ කියලයි. එහි ඇයත් සිල් බිඳ ගත්තා කියල තමයි ෆේස්බුක් එකේ නම් සඳහන් වෙන්නේ.

වීඩියෝව වෙත
Description: Ashawari - Kalpana Nayanamadhu - By Iraja
Loading...