February 17, 2017

Tagged Under: ,

Fake monk in fb

By: Blog Poster On: 1:54 PM

බුකියේ පත්තු වුන සිඟරට් බොන චීවරධාරියාගේ ඔබ නොදත් කතාව (VIDEO)

රඹුක්කන පඤ්ඤාලෝක යන පැවිදි නමින් භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් පෙනී සිටිමින් වකුගඩුවක් බද්ද කිරිමට පවසා මුදල් එකතු කරන පෞද්ගලික ජීවිතයේ බරපතල විශමාචාර වල යෙදෙන චීවරධාරියෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම ජාවාරම අවුරුදු විස්සකට පෙර බදුල්ල ප්දේශයෙන් ආරම්භ කර අැත එම ප්‍රදේශයේදි රහස් පොලීසියෙන් සෙව්මට පටන් ගෙන ඇති අතර ඉන් පසු අවිස්සාවේල්ල ප්‍රදේශයට පැන ඇත. දිනක මොහුගේ ඉලක්කය පන්දහසකි.

දැනට මොහු අවිස්සාවේල්ල , හෝමාගම , නවගමුව , කඩුවෙල ප්‍රදේශ වල ගැවසෙන බවද වාර්තා වේ.


Description: Crime, Local News, fke monk smoking cigarettes
Loading...