Amazone

February 7, 2017

Tagged Under: , ,

Peshala Manoj - Purnika Peris afair

By: Blog Poster On: 1:41 PM

පූර්ණිකා - පේෂල මනෝජ් සම්බන්ධතාවය බොහුවක්ළු. පූර්ණිකා දික්කසාද වීම පිටුපස ඇති කතාව


පේෂල එක්ක සම්බන්ධ කතාව බොරු. වෙන්ව යාමේ ගැටලුව ගැන පූර්ණිකා වෙනුවෙන් ගයාන් කථාකරයි

අද උදෑසන අප විසින් පළ කරන්නට යෙදුණ පූර්ණිකා-සහන් වෙන්වීම ප්‍රසිද්ධ කරයි යන පුවත සම්බන්ධයෙන් එස්එම්එස් මාර්ගයෙන් පිළිතුරක් එවා තිබූ පූර්නිකා පිරිස් එහි කරුණු වැරදි බව දන්වා තිබුණි. නමුත් ඇය ඒ සම්බන්ධ කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවන බව ගොසිප් ලංකා වෙත දන්වා සිටි අතර නිවැරදි කරුණු මොනවාද එසේ වෙන්වීමට හේතු මොනවාද යන්න පැහැදිලි කර තිබුනේ නැත. මේ අතර පූර්ණිකාගේ වැඩිමල් සොයුරියගේ විවාහපේක්ෂිත පෙම්වතා වන ටෙලි නළු ගයාන් වික්‍රමතිලක පූර්ණිකා වෙනුවෙන් දුරකථනයෙන් ගොසිප් ලංකා අමතමින් දන්වා සිටියේ තමා ඇය වෙනුවෙන් සත්‍ය තත්වය පැහැදිලි කරන්නට සූදානම් බවයි. ඔහු සිදු කළ විස්තරය පහත පරිදිය

‘මං පූර්නිකා නංගිත් එක්ක ඉතාමත් ළඟින් ආශ්‍රය කරනවා. මං දන්නව මෙතන වෙච්ච දේ මොකක්ද කියලා.
අපාර්ට්මන්ට් එකක ඉඳලා අහුවුණයි කියන එක අමූලික බොරුවක්. මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් වුනේ නැහැයි කියල.
මෙතන වුණේ වෙන දෙයක් මූ මේවෙන පිරිමි සම්බන්ධකම් තිබිල මාට්ටු වුණාට පස්සෙ ගෑනි ළමයත් අරගෙන ගෙදර ආවා. එයා නංගිගෙ ජිප් එකත් අරගෙන ගියා. දැන් නංගිගෙ ජිප් එකත් අරගෙන එයා ගෙදරින් බාගෙකුත් ඉල්ලනවා.
චතුරිකාටත් වුනේ ඔය වගේම දෙයක් තමයි. බලන්න මේ අවුරුද්ද මැද වෙනකොට ඔය කියන හැමෝටම නීතියෙන් ඒ දේවල් අහිමි වෙන හැටි‘

 
එතකොට පේෂල මනෝජ් එක්ක සම්බන්ධයක් ගැන පැතිරිල තියන කතාව?


 පේෂල මනෝජ් එක්ක සම්බන්ධයක් තියනව කියල තමා මූ ප්‍රශ්නෙ වෙන පැත්තකට යොමු කරන්නෙ. පේෂලත් එක්ක සම්බන්ධයක් ඇතිවෙන්න අපි ඉඩ දෙනවද . 
එයත් බැඳපු කෙනෙක්නෙ .අනිත් එක පේෂලගෙ ලයිෆ් ස්ටයිල් එකත් හරිම වෙනස්. නංගිට එයත් එක්ක සම්බන්ධයක් ඇතිවෙන්න ඕන නෑ.හැබැයි එහෙම දෙයක් වුණත් මං සංතෝෂ වෙනවා. එයා පිරිමි පිරිමි කෙනෙක් නොවන නිසා.මං නං කියන්නෙ මුට්ට කරගහන එක්කෙනෙක් එක්ක නංගි ගියත් කමක් නෑ මේ වගේ xxxxx එක්ක යන්නෙ නැතිව.
Description: Peshala Manoj - Purnika Peris afair. Sahan abeysekara & purnika peiris divorce
Loading...