March 5, 2017

Tagged Under: , ,

Chaminda vaas's new wife berny de alwis

By: Blog Poster On: 1:14 AM

චමින්ද වාස්ගේ නව බිරිඳ ගැන තොරතුරු අනාවරණය වේ - Photos

වර්ණකුලසූරිය පටබැදිගේ උෂාන්ත ජෝසප් චමින්ද වාස් එහෙමත් නැත්තම් ලෝකයේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණ චමින්ද වාස් දැන් නිහඩ චරිතයක් බවට පත් වෙලා . නමුත් එදා නම් ඔහුගේ පන්දුවේ වේගයට බොහෝ ජාත්‍යන්තර පිතිකරුවන් දණ ගැසුවා කිව්වොත් හරි .ඒ විදිහට කා අතරත් කතාබහට ලක් වුණ චමින්ද වාස් දැනට වසර කිහිපයකට පෙර ප්‍රථම විවාහයෙන් වෙන් වුණ වාස් ආයෙමත් විවාහ වුණා කියලා ආරංචි වුණා.  ඇය නමින් බර්නි ද අල්විස් . චමින්ද වාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වී විදෙස් රටක ජීවත් වූ කාලයේ බර්නිව මුණගැසී ඇති වූ සමබන්ධයෙන් පසුව විවාහ වුණා කියලයි ආරංචිය නම්.

ඔවුන්ගේ ඡායාරූප පහතින් බලන්න




Description: Former test cricketer Chaminda vaas's new wife berny de alwis
Loading...