March 30, 2017

Tagged Under: , , ,

Load Buddha's Voice will captured

By: Blog Poster On: 10:36 PM

විශ්වයේ පවතින බුදුන් වහන්සේගේ කටහඬ පටිගත් කිරීමට ජර්මනිය සැරසේ…

විශ්වය තුල මිනිසුන්ගේ හඬ පවතින බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. මෙහි වසර දහස් ගණනකට පෙර ජීවත්වූ මිනිසුන්ගේ පවා හඬ පවතින බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. ඔවුන් එම ශබ්ද තරංග පටිගත කරගෙන ඇති අතර , ඒවා අපැහැදිලි තත්වයේ පවතින බවයි සදහන් වන්නේ. නමුත් එම හඬවල් වෙන් කරගැනීමට දැනටමත් පර්යේෂණ පවත්වනවා. ලෝකයේ ජීවත් වූ විශිෂ්ඨ පුද්ගලයන්ගේ කටහඬ විශ්වයෙන් හසු කරගැනීමට මෙම විද්‍යාඥයන් උත්සහ දරනවා. එහිදී ඔවුන් ගෞතම බුදුන්ගේ කටහඬ කෙරෙහිද වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ලංකා රහස් අපට වාර්තාවන්නේ. මේ අන්දමින් විශිෂ්ඨ පුද්ගලයන්ගේ ප්‍රකාශ ඔවුන්ගේම කටහඬින් ඇසීමට හැකියාව අනාගතයේ උදාවන බව ජර්මානු පර්යේෂකයන් පවසනවා, මේ අන්දමින් බුදුන් වහන්සේගේ හඬින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමට හැකිවේනම් එය මහත් භාගයකි. අනාගතයේදී එම බලාපොරොත්තුව ඉටුවේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.
ඒ ගැන සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහතින්….

Load Buddha's Voice will captured
Loading...