Amazone

March 25, 2017

Tagged Under: , , , ,

Madusha Ramasinghe - Duminda Dissanayake love affair

By: Blog Poster On: 6:53 AM

මදූෂා රාමසිංහ සහ ඇමති දුම්න්ද දිසානායකගේ තිබූ රහස් සම්බන්දය (වීඩියෝ)


තුෂාර ජයරත්න නම් වූ මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයා පක්ෂ විපක්ෂ සියලු දේශපාලන චරිත වලටත්, කලා ක්‍රීඩා ක්ශෙත්‍රයන් හි නියැලෙමින් සිටින ප්‍රසිද්ධ චරිතවලටත් ඔවුන්ගෙ පුද්ගලික ජීවිත අලලා ලිංගිකත්වය සම්බන්ධ කතා නිර්මාණය කොට ඉතා අසික්කිත ලෙස හදම එමඉැ හරහා ගෙනයන වැඩ පිලිවෙල සම්බන්දයෙන් මදූෂා රාමසිංහ සදහනි කරයි. ඇය ඒ බව කියා සිටින්නේ ඇගේ හිටපු පෙම්වතා වන අමාත්‍ය දුම්න්ද දිසානායක අතර තිබූ සම්බන්දයට හෙලි කරමිනි.
මදූෂා රාමසිංහ තුෂාර ජයරත්න නම් වූ මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයා පිළිබදව මෙසේ සදහන් කෙරින....මා ඔහුගෙන් විමසීම් කල විට ඔහු දන්වා සිටියෙ ඔහුගෙ විවාහක බිරිදට ඔහුට හමු වීමට පෙර මාගෙ කලින් පෙම්වතා හා සම්බන්දයක් තිබූ බවත් ඔහු එම කාන්තාව අතින් අතට යන තට්වයට පත් කල බවත්, එම සම්බන්දය මැද්දට මා කඩා පැන්න බැවින් මා හා මගෙ හිටපු පෙම්වතා සම්බන්දයෙන් මඩ ගසන ලෙස තිලිණි (මනථකල්පිතයි) නම් වූ තරුණිය ප්‍රකාශ කල බවයි..

අවුරුදු 18 ට වැඩි වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවන පෙම් සබදතාවය මා හිතනා අන්දමින් කෙනෙක්කුගෙ ජීවිතයෙ අතිශය පුද්ගලික එ පුද්ගලයන් දෙදෙනා අතරටම පමණක් සීමා විය යුත්තක්, එසෙම ඔවුනොවුන් අවබොධයෙන් විවාහ දිවියට එළඹෙනවානම් දෙමාපිය වැඩිහිටි නෑදෑ හිතමිතාදීන්ගෙ ආශිර්වාදය ලබාගෙන අන් අයට එය දැනුම් දීමෙ කිසිදු වරදක් නෑ. ප්‍රසිද්ධ චරිත වල පුද්ගලිකත්වය ,ප්‍රේමය, විවාහය වැනි කාරනා වෙබ්සයිට්, පුවත්පත්, ටී.වී පත්තර වල පුවත් බවට පත්වී විකිණෙන අන්දම ඔබ මින් පෙර දැක ඇති. එම නිසා මගෙ හිටපු පෙම්වතා සහ මා අතරට වගෙම අප දෙදෙනාගෙම සමීපතම මිතුරෙක් අතරට පමණක් සීමාවූ අපෙ උත්තරීතර ප්‍රෙමය කිසි කලෙකවත් මාධය ඉදිරියෙ විකුණා ගැනීමට මා සූදානම් නොවූවත් දිගින් දිගටම මා හා මගෙ හිටපු පෙම්වතා සම්බන්දයෙන් තුෂාර ජයරත්න නම් පුද්ගලයා විසින් ගොඩනගන සාහසික ප්‍රභන්දයන් සම්බන්දව මට තවදුරටත් මුනිවත රැකීමට බැහැ.

මගෙ හිටපු පෙම්වතා හා මා අතර වූ ඉතා සමීප හිතවත් කමක් අන්‍යොන්‍ය අවබොධයත් පසු කාලීනව ප්‍රෙම සම්බන්දයක් දක්වා දුර ගිය නමුදු විවාහය කියන කාරනාවෙදි ඔහුට ඔහුගෙ දියණියගෙ අනාගතය වෙනුවෙන් අපෙ ප්‍රෙමය කැප කරන්න සිද්ධ උනා. ඔහු විවාහයෙන් වෙන් වී සිටියත් දියණියකගෙ පියෙකු වශයෙන් ඔහු මෙ ලොකෙ මා දකින උත්තරීතර පීතෘ වරයා මෙන්ම මෙ ලොකෙ පෙම්වතියකට ලැබිය හැකි හොදම පෙම්වතා බව ඔහුගෙ හිටපු පෙම්වතිය වශයෙන් මා සහතික වනවා.

මා අසීමිතව පෙම් කල ඔහු තනි මටම පමණක් හිමි පුද්ගලයෙකු නොවන බවත් රටෙ වගකිවයුතු පක්ෂෙකට රටට හිමි වස්තුවක් බවත් අවබොධකොට ගෙන මා ඔහුව ඔහුගෙ දියණියටත් රටටත් උරුම කරදී ඔහුගෙ ජීවිතෙන් ඈත් උනෙ පෙම්වතියක වශයෙන් ඔහුට ලබාදිය හැකි සියලු ආශිර්වාදයන් ලබාදෙමින්.. ඔහුගෙ සියලු ජයග්‍රහණයන්ට පෙම්වතියක ලෙස මා මගෙ උපරිම ශක්තිය ලබාදුන් අතර ඔහු වැරදි තීන්දුවක් ගන්නාබව දැනුන සෑම විටකම මා ඔහු නිවැරදි කිරීමට ගත යුතු සියලු පියවරයන් ගත්තා.

කෙසෙනමුදු ඔහු අද එම ජයග්‍රහණයන්හි ප්‍රතිපල බුක්ති විදිමින් සිටින අතර එ තුලින් ජනතාව ජයග්‍රහණය කරවීමටත් මා ඔහුට නිරන්තර ආශිර්වාදයක් උනා.. මා හරහා ඔහුගෙ දෙශපාලන ගමන අඩාල කිරීමට කවුරුන්හො පුද්ගලයෙකු තුෂාර ජයරත්නට දීපු කූඨ කොන්තරත්තුව ඔහු විසින් මැනවින් ඉටු කරමින් සිටින අතර අද මගෙ හිටපු පෙම්වතා සම්බන්දයෙන් මගෙ නම වගෙම තවත් කාන්තා චරිත වලත් නම් සම්බන්ධ කර තිඛෙනවා. මගෙ හිටපු පෙම්වතා සම්බන්දයෙන් ඔහුගෙ මව, හිටපු බිරිද හැරුණු කොට මෙ ලොකෙ වැඩියෙන්ම හදුනන කාන්තාව මම, එම නිසා තුෂාර වනි තිරුසනුන්ගෙ කතා විශ්වාස කොට අපට මඩ ගසන පුද්ගලයන්ට මා වගකීමෙන් ප්‍රකාශ කර සිටින්න කැමතියි මගෙ හිටපු පෙම්වතාට ඔය කියන කිසිදු කාන්තාවක් සමග එවැනි සබදතා නැති බව. එවගෙම ඔහු කිසිදාක මාව අනවශ්‍ය ලෙස පාවිච්චි නොකල බවත් මාහා අනියමින් සබදතාවයක් පැවැත්වීමෙ කිසිදු අවශ්‍යතාවයක් ඔහුටවත් මටවත් නොතිබූ බවත්.. මා මගෙ දෙමව්පියන්ට වැඩිහිටියන්ට අවනතව විවාහ දිවියට ඇතුලුවීමට සූදානමින් සිටින තරුණියක්.. තුෂාරගෙ මෙ සාහසික ප්‍රකාශයන් මගෙ අනාගත ස්වාමිපුරුෂයාට හො ඔහුගෙ පව්ලෙ උදවියට කිසි ලෙසකවත් ප්‍රශ්ණයක් වෙන්න බෑ.. එහෙම ප්‍රශ්ණ වන විදියට මා කටයුතු කරලත් නෑ.. එ නිසා මා සියලු ප්‍රාර්ශවයන්ගෙන් ඉල්ලාසිටිනවා මෙ සාහසික පුද්ගලයාට එරෙහිව යම් කිසි පියවරක් ගැනීමට එක්වන ලෙස.

තවද තුෂාර පසුපස සිටින කුමන්ත්‍රණ කරුවන් පිළිබදව මා හට යම්කිසි දැනීමක් ඇති අතර කොටියෙක් කුලු හරකෙක් එක්ක හැප්පී කොටි මස් කුලු හරක් මස් අනුභව කලත් සිංහ දෙනුවක් කිසිකලෙකවත් කුණු මාලු වලට වසන නිල මැස්සන්, පණුවන්, හිවලුන්, සුනකයින්, හො කපුටන් ආහාරයට නොගන්නා බව තුශාර අතුලු නඩයට දන්වා සිටින්න කැමතියි. යනුවෙනි

මෙය කෙසේ උවද අපටද කීමට දෙයක් ඇත තුෂාර ජයරත්න නම් පුද්ගයා විදේශයට යන්නු ලබන්නේ ලංකාවේ හිටපු ප්‍රබල දේශපාලකයකු ආධාරයෙන් පසුගිය ආණ්ඩු සමයේ තමා හට තර්ජන ඇතැයි පවසමින් දේශපාලන රැකවල් පතාය. නමුත් ඔහු ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලන චරිත ඇතුලු ප්‍රසිද්ධ චරිතවලයට බොරැ සදහන් කරමින් හදම එමඉැ ඔස්සේ ගෙන යන මෙම ක්‍රියාදාමය තමන්ගේ ව්‍යපාරයක් බව සදහන් කල යුතුය. දේශපාලන රැකවල් සහිතව සිටින නිසාවෙන් මොහු ජිවත්වන රටෙහි ආණ්ඩුව විසින් ලංකා රුපියල් ලක්ෂ දෙකක මුදලක් මොහු සදහා ගෙවන බවට ගොසිප්99 වෙත අනාවරනය වේ.

කිසිදු රැකියාවක් නොමැතිව සිටින මොහු තවත් අමතර ආධායමක් උපයා ගැනීම සහා ජනප්‍රිය චරිත යොදාගනිමින් සිදුකරන්නේ ව්‍යපාරයක් බවත් එම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඉදිරිපත් කරණු ලැබූ විඩියොවක් හේතුවෙන් ලාංකීය කාන්තාවක් විසින් නඩු බවරා එරට මේ පිලිබදව මොහුට ව්රුද්ධව නඩුවක් විභාග වන බවත් වාර්තාවේ.
Description: Politics, Love, Society, People, Gossip, Madusha Ramasinghe duminda dissanayake love affair
Loading...