March 12, 2017

Tagged Under: , , ,

Samanalee fonseka divorce

By: Blog Poster On: 3:57 PM

සමනලී ෆොන්සේකා ජනප්‍රිය ගායකයෙකු සමග ආයෙත් වරක් විවාහ වෙයි - Photos

- සමනලී ෆොන්සේකා ජනප්‍රිය ගායකයෙකු සමග ආයෙත් වරක් විවාහ වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


‘‘නීතියෙන් වෙන් වුණේ හොඳ අවබෝධයකින්..“
‘‘කලින් සැමියා අදටත් හොද යාලුවෙක්...“

මේ දවස්වල සමනලී ෆොන්සේකා ගැන වැඩිපුර කතා කරනවා. ඒ සමනලී මියුරු හඬින් ගී ගයන නිසයි. ඇගේ හඬ ඔපමට්ටම් කරගන්න උදව් කරන කෙනෙකුත් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ලියනගේ කළා පවුලෙන් පැවතගෙන එන ඉන්ද්‍රචාප ලියනගෙයි. මීට වසර කිහිපයකට පෙර රංගන ශිල්පී ගයාන් සමග විවාහ වුණ සමනළී ඉන් පසුව ඔහුගෙන් නීතියෙන් වෙන් වුණා. ඒ විදිහට නීතියෙන් වෙන් වුණේ හොඳ අවබෝධයකින් කියලයි සමනළි සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ.

ඒ වගේම කලින් සැමියා අදටත් හොද යාලුවෙක් විදිහට ආශ්‍රය කරනවා කියලා ඇය එහි සදහන් කරලා තිබුණා. අවුරුදු විස්සක පමණ යාළුකමක් තිබුණ  ඉන්ද්‍රචාප ලියනගේ එක්ක විවාහ වුණා කියලත් ඇය එම පුවත්පතට කියා තිබුණා.

 

Description: Samanali Fonseka, Sri Lankan Actress, Actress, Models,
Loading...