March 11, 2017

Tagged Under: , , , ,

Saranga Disasekara - dinakshi priyasadh

By: Blog Poster On: 6:42 AM

සාරාංග දිනක්ෂි ඕස්ට්‍රේලියා ගිහින් (PHOTOS)

සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නගේ විවාහය සම්බන්ධව මේ දිනවල විවිධ කථා පැතිරෙන අතරේ සාරංග හා දිනක්ෂි අතර පවතින සම්බන්ධයක් නිසා උමාලි විරසක වී ජපානයට ගිය බවටද විවිධ කටකතා පැතිර යමින් පවතිනවා.
මේ වෙනකොට සාරංග විදේස් ගත වී තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයක් සඳහා සහභාගි වීමටයි.

මේ ප්‍රසංගය සඳහා දිනක්ෂි ප්‍රියසාද් ඇතුළු නළු නිළියන් කිහිපදෙනෙකුද සහභාගී වී තිබෙනවා.
Description: Saranga Disasekara, Dinakshi Priyasad, Actors, Actress, Gossip,
Loading...