Amazone

March 30, 2017

Tagged Under: , ,

Sasanthi jayasekara's luxury life in england

By: Blog Poster On: 7:05 AM

සුරූපී නිලි සසන්ති ජයසේකර එංගලන්තයේ ගෙවන සුපිරි ජීවිතය මෙන්න (VIDEO)

Sasanthi jayasekara's luxury life in england සසන්ති ජයසේකර කියන නම ඇහුන ගමන් අපිට මතක් වෙන්නේ ලංකාවේ සිනමා ශේෂ්ට්‍රය තුල බැබලුනු ලස්සන නිලියක් වශයෙනි. ඇය ලංකාවේ ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය හා චිත්‍ර පට රැසකටම දායකත්වය ලබා දී තිබෙනවා. සසන්ති ජයසේකර තරුණ වයසේදීම ලංකික චිත්‍රපට කර්මාන්තයට තිත තබමින් ඉවත් උණා. එයට හේතුවක් නම් අපිට කියන්න බෑ. සසන්ති ජයසේකර මේ වන විට විදේශ රටක පදිංචි වී සිටන බවට ලංකික අපි හැමදෙනාම දන්නවා. සසන්ති ජයසේකර ඇයගේ පුතු සමග එංගලන්තයේ ගෙවන ජීවිතය ගැන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්ව ඇත පහතින් බලන්න එම වීඩියෝව


Description: Actress, Gossip, Sri Lankan Actress,Sasanthi jayasekara's luxury life in england
Loading...