Amazone

March 13, 2017

Tagged Under: , ,

Thai porn star Nong Nat divorces husband Harold Nesland

By: Blog Poster On: 12:02 PM

සියල්ල අත්හැර කෝටිපතියා හා විවාහ වූ සුරූපිනිය නැවත අසභ්‍ය සඟරාවලට (ඡායා) 

Harold Nesland නම් 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා සමඟ විවාහ වූ සුරූපී නිරුපිකාව Nong Nat නැවත තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර තිබෙනවා. ඒ නැවතත් අසභ්‍ය සඟරා වල පෙනී සිටීමට අවශ්‍ය බව පවසමින්. 31 හැවිරිදි Nong Nat වෙත වැඩි අවධානයක් යොමුවූයේ අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත්ව ආධ්‍යාත්මික දියුණුවට යොමුවීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් ඇය පසුගියදා නිරුවත් වීඩියෝ පටයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ තමන් නැවතත් අසභ්‍ය සඟරා වලට පෙනී සිටීමට තීරණය කළ බවයි.
එමෙන්ම තමන්ට මේ වනවිට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නොතිබුණද නැවතත් නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන බවයි. නැවත අසභ්‍ය චිත්‍රපටවලට රඟපෑමෙන් එක්වීමට අකමැති බව ප්‍රකාශ කර ඇති ඇය අසභ්‍ය සඟරා සඳහා පෙනී සිටීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

 


Description: Porn star ditches adult movies and lands millionaire husband after turning to prayer
Loading...