March 3, 2017

Tagged Under: , , ,

Victor Rathnayake passes away - lelum rathnayake

By: Blog Poster On: 3:28 PM

විකටර් රත්නායක මිය ගියා කියලා පුතාට බෑනුම්

ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා මිය ගියේ යයි ඔහුගේ පුත් ලෙලූම් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
එහි දැක්වෙන්නේ මාර්තු පළමුවැනි දින සිය පියා මිය ගියේ යයි කියා වුවත් සත්‍ය ලෙසම එවැන්නක් සිදුව නැත. කුමන හේතුවකට ඔහු මෙම සටහන තබා ඇතැයි නොදනිතත් ෆේස්බුක් ඔස්සේ එම සටහනට දැඩි ලෙස දෝෂාරෝපන එල්ල වෙමින් ඇත.

Description: Lelum Rathnayake says his father Victor Rathnayake passed away
Loading...