Amazone

April 24, 2017

Tagged Under: , , ,

First new year after marriage - pooja umashanker

By: Blog Poster On: 10:33 PM

අපි විවාහයෙන් පසුව සැමරූ පළමු අවුරුද්ද මේක - පූජා උමාෂන්කර්

ලැබූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පූජා උමාශංකර්ට නම් විශේෂ අවුරුද්දක් වුණා. ඒ ඇය විවාහයෙන් පසුව සමරන පළමු අලුත් අවුරුද්ද මෙය වීම.

ඉතින්. කොහොම වුණත් පූජා අලුත් අවුරුද්ද සමරන්න නුවරඑළි ගියා කියලා අපිට දැන ගන්නට ලැබුණා. ‘මේදා සැරේ අලුත් අවුරුද්දට මගේ පවුලේ හැමදෙනාමත් මගේ සැමියාගේ පවුලේ හැමදෙනාමත් එකතු වුණා.

විශේෂයෙන්ම මගේ මල්ලී එයාගේ බිරියත් දරුවනුත් සමඟ ලංකාවට ආවා. ඉතින් අපි කට්ටියම නුවරඑළි ගියා. පුංචි පැටව් දෙන්න එක්ක ගත කරපු ඒ කාලය නම් හරිම අපූරුයි. නුවරඑළියේ සුන්දර තැන් නරඹමින් හරිම සතුටින් තමයි කාලය ගත කළේ.
Description: pooja umashanker, Actress, Sri Lankan Actress, Gossip,
Loading...