Amazone

April 19, 2017

Tagged Under: , , ,

Hirunika premachandra siyatha tv

By: Blog Poster On: 3:35 PM

කුණු කන්දේ ව්‍යසනයෙන් පසු වාෂ්ප වූ හිරුණිකා රුපවාහිනී වැඩසටහනකින් මතුවෙයි.

තේ බොමින් මහ සතුටින් පත්තර බලයි.. 
කොලොන්නාව මීතොටමුල්ල කුණු කණ්ද කඩා වැටුනු දින සිට ආගිය අතක් නැතැයි එම ප‍්‍රදේශවාසීන්ගේ දැඩි දෝෂදර්ෂණයට ලක්ව සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සියත රූපවාහිනියේ වැඩසටහනට එක්ව තිබේ.

බොහෝ සතුටන් තේ බොමින් පත්තර කියමින් ඇය එහි පෙනී සිටින අතර ඇයට පාර්ලිමේන්තු එන්නට වඩිම මනාප ප‍්‍රමාණයක් ලබා දුන් කොනේනාවේ ජනතාවගෙල් මිස මතට කුණු කන්දක් කඩා වැටී මල ගෙදරක් බවට පත්ව තිබේ. මේ දක්වා ඇය එහි පැමිණියේ නැති බව පවසමින් ජනතාව බැණ වදිති.

ඇය සහභාගී වූ වැඩසටහනේ වීඩියෝව පහතින්.
Description: hirunika premachandra & meethotamulla garbage disposal
Loading...