Amazone

April 19, 2017

Tagged Under: , ,

Kamal Addararachchi mother's 80th birthday celebration

By: Blog Poster On: 1:02 PM

කමල් අද්දරආරච්චිගේ මවගේ ජන්ම දිනය කලාකරුවන් සමග

සිනමා නළු කමල් අද්දරආරච්චිගේ මවගේ 80 වන ජන්ම දිනය ඔහුගේ නිවසේදී පසුගියදා කලාකරුවන් සමග සුන්දර ගීත ගයමින් පවත්වනු ලැබුවා.එම අවස්ථාවට කමල්ට බොහෝ සෙයින් හිතවත් කලාකරුවන් රැසක්ම එක්වුණා.

එම අවස්ථාවේ වීඩියෝව හා ඡායාරූප පහතින්












Description: Kamal Addararachchi, Actors, Gossip, kamal addararachchi's mother's b'day Watch sri lankan tv programs, teledramas, gossip and videos
Loading...