April 30, 2017

Tagged Under: , , , , ,

Mahindananda Aluthgamage weds senani jayaratne

By: Blog Poster On: 9:10 PM

මහින්දානන්ද අලුත්ගමගේ සේනානී සමඟින් යුග දිවියට

මහින්දානන්ද අලුත්ගමගේ සේනානී සමඟින් යුග දිවියට | Mahindananda Aluthgamage Second wedding with senaniහිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙන බවට වාර්තා වෙනවා. ඔහු අතගන්නේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක් වන සේනානී ජයරත්න සමඟින් බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙම උත්සවය රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ  පැවැත්වෙන අතර විවාහයේ සාක්ෂිකරුවන් ලෙසින් අනුරාධ ජයරත්න සහ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා සාක්ෂි අත්සන් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

පසුගිය කාලය පුරාම සේනානී හා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඔවුන් දෙදෙනාගේම ෆේස්බුක් ගිණුම්වල ඔවුනොවුන් ආදරවන්තයින් බවට පවසා Relationship Status ද යාවත්කාලින කර තිබුණු අතර එම ආදරය මල්ඵල දරමින් මේ වන විට ඔවුන් විවාහ වන බවත් දැනගන්නට ලැබෙනවා.
Description: Former Minister Mahindananda Aluthgamage has tied the knot again with Senani Jayarathne, the daughter of former Prime Minister
Loading...