Amazone

April 19, 2017

Tagged Under: , ,

Meethotamulla garbage dump collapse

By: Blog Poster On: 12:09 PM

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනු අවථාවේ ගත් වීඩියෝ දර්ශන පිට වෙයි

මීතොටමුල්ල කුණු කන්ද නායෑමේ සිද්ධියේ බව කියන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට නිකුත් වී තිඛෙනවා. කුණු කන්ද නායයාමට පෙර අසළ තිබූ අධිබලැති විදුලි රැහැනක් ගිනිගෙන පුපුරා යන අයුරු එම වීඩියෝවෙන් දැක්වෙයි. එම වීඩියෝව පහතින් නරඹන්න

Description: A video footage of Meethotamulla garbage dump collapse
Loading...