April 2, 2017

Tagged Under: , , , , ,

NAKED 'LOVER' CROUCHES ON ROOF OUTSIDE WINDOW

By: Blog Poster On: 10:28 PM

හැංගිලා ඉන්න බිරිඳගේ අනියම් පෙම්වතා කැමරාවකට හසුවුණු හැටි - Video




ඇමෙරිකාවේ මහල් නිවාස සංකීර්ණයක ජනේලයෙන් පිටත බැල්කනියේ නිරුවතින් සැඟවී සිටින පුද්ගලයකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්ව තිබෙනවා. අසල්වැසි නිවසක පුද්ගලයකු විසිනුයි මේ නිරුවත් පුද්ගලයා සිටින වීඩියෝව කැමරාවට හසුකරගෙන තිබෙන්නේ. කාමරය තුළ නිරුවතින් සිටි අයෙක් එක්වරම ජනේලය හරහා බැල්කනියට පැනගෙන ගුලිවී සිටි අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.කෙසේ නමුත් සිදුවන්නට ඇත්තේ මෙම ආගන්තුක පුද්ගලයා කාමරයේ සිටියදී නිවසේ කෙනෙක් පැමිණීම වන්නට ඇතැයි ඔහු පවසා තිබෙනවා.සැමියා පැමිණෙන විට බිරිඳ විසින් අනියම් පෙම්වතාව ජනේලයෙන් පිටත සඟවා තබන්නට ඇතැයි මෙම වීඩියෝව ගත් පුද්ගලයා මත පළකරනවා.


එම වීඩියෝව පහතින් බලන්න


Description: Naked lover spotted hiding precariously on window-ledge of apartment block
Loading...