April 25, 2017

Tagged Under: , , , ,

NSBM Beauty queen - Mashi Siriwardene - Pubudu chathuranga's girlfriend

By: Blog Poster On: 1:09 PM

NSBM අවුරුදු කුමරියගේ පෙම්වතා පුබුදු! (PHOTOS)


NSBM ආයතනයේ වාර්ෂික අවුරුදු උත්සවයේ මෙවර අවුරුදු කුමරිය වූ මාෂි සිරිවර්ධන පිළිබදව මේ වන විට ෆේස්බුක් සමාජජාල තුල දැඩි කතාබහට ලක්වනවා.ඇය නවක සිනමා නලූ පුබුදු චතුරංගගේ පෙම්වතිය බව අප වෙත වාර්තා වී තිබෙනවා. පසුගිය දිනක ඇගේ උපන්දින සාදයටද පුබුදු සහභාගී වී ඇති අතර එහි ජායාරූප කිහිපයක් ඇය සිය ෆේස්බුක් ගිණුමේද පළකර තිබේ.මාෂිගේ සහ පුබුදුගේ ආදරයේ සුන්දර ජායාරූප කිහිපයක් ඔබට පහතින් නැරඹිය හැක







Description: Actors, Pageants, Events, Gossip, Image Gallery, NSBM awrudu kumariya crowned by Pubudu chathuranga's girlfriend
Loading...