April 22, 2017

Tagged Under: , , , , , , ,

Piumi Hansamali Bath Fun Her Friends Belihuloya

By: Blog Poster On: 1:24 PM

පියුමි හංසමාලි මිතුරෙක් එක්ක කැලයේ ඇලක බැහැලා නාන වීඩියෝවෙන් බුකිය රත්වෙයි

සමාජජාල තුළ නිරන්තර කතාබහට ලක්වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නේ. තම මිතුරු මිතුරියන් සමග ඇලක බැස සතුටුවන වීඩියෝවක් පියුමි විසින් ෆේස්බුක් එකට එක්කර තිබෙනවා.මේ ගැන පියුමිගේ ෆේස්බුක් ගිණුමට විවිධ අදහස් පළ කර තිබූ අතර වැඩිපුරම එහි දැක්වුනේ පියුමි සහ එම මිතුරියන් සමග සිටින අනෙක් පිරිමි යහළුවා ගැනයි.මේ නිසා ඒ කතාවල ගොඩක් තිබ්බේ “සමනල්” කතායි.එම වීඩියෝවයි මේ.


Description: Piumi Hansamali, Actress, Sri Lankan Actress, Models, Gossip, Entertainment, Funny, fun,
Loading...