Amazone

April 19, 2017

Tagged Under: , , , , ,

Samanthabadra in action in Iraj Weeraratne news song wassana heenaye

By: Blog Poster On: 4:35 PM

අඩනිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක පෙනීසිටීම අව්ලක් නැහැ - සමන්තබද්‍ර හිමි

අඩනිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක පෙනීසිටීම ගැන සමන්තබද්‍ර හිමි කට අරියි
“මට පේන්නේ මේ මුළු ලෝකයම වේදිකාවක් කියලා”
ඉරාජ් වීරරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නව සංගීත රූප රචනයක සිරි සඳහම් ආශ්‍රමාධිපති සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායකවන බව පසුගියදා අප ඔබට වාර්තා කලා.
එම පුවතත් සමඟ ඒ පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. මේ පුවත සම්බන්ධයෙන් ඊයේ දිනයේ සිරි සමන්තබද්‍ර හිමියන් ෆේස්බුක් ලයිව් තාක්ෂණය හරහා පිළිතුරු ලබාදුන්නා. “ඇත්තටම මම රඟපෑම සදාකාලිකව අවසන් කරපු කෙනෙක් මට පේන්නේ මේ මුළු ලෝකයම වේදිකාවක් කියලා. අපි විවිධ චරිත ඒ වේදිකාවේ රඟපානවා”. “මම කිසි දවසක රඟපාන්නෑ. රගපෑමක් වෙන්න යම් භික්ෂුවක් සතර ඉරියව් මාරු කරමින් රංගනයෙහි යෙදෙන තවත් නළුවෙක් එක්ක වචන හුවමාරු කරගනිමින් කටයුතු කළොත් තමයි රඟපානවා වෙන්නේ. එහෙම නැතුව පිංතූරයක් තිබ්බා කියලා රූපයක් තිබ්බා කියලා රඟපෑමක් වෙන්නෑ කියලා තමයි සමන්තබද්‍ර හිමියන් කියලා තියෙන්නේ.
එහි සම්පූර්ණ වීඩියෝව බලන්න.


Description: Music, Musician, Iraj Weeraratne, Buddhism, Crime, Funny, ven samantha badra acts in a music video
Loading...