Amazone

April 23, 2017

Tagged Under: , , , ,

Sri Lanka youth introduces a solution for garbage problem

By: Blog Poster On: 7:39 AM

කුණු ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ලක්ෂ ගානක් වියදම් කරලා ලංකාවෙම හදපු අපූරූ නිර්මාණයක් - Video

- කුණු ප්‍රශ්ණයට විසඳුමක් ලෙස ලක්ෂ ගානක් වියදම් කරලා ලංකාවෙම හදපු අපූරූ නිර්මාණයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


මීතොටමුල්ල කසල කන්ද නායයෑමෙන් පසුව කසල කළමණාකරණය පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමුවුනා.ගම්පොල - දොළුව ප්‍රදේශයේ කාර්මිකයෙකු පවසන්නේ තමන් නිර්මානය කරන ලද යන්ත්‍රයක් මගින් මෙම කසල ගැටලුවට විසඳුම් ලබාදිය හැකි බවයි.විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් මේ 37 හැවිරිදි පුද්ගලයා වෘත්තියෙන් කාර්මිකයෙක්.ඔහු 2011 වසරේදී මෙම නිර්මාණය සිදුකර ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ දිනෙන් දිනම ඉහළ යන කසල ගැටළුව දැක ඊට විසඳුමක් වශයෙන්.කසල ගැටළුවට විසදුමක් ලෙස ඔහු නිපදවා ඇති මෙම යන්ත්‍රය මගින් දිනකට ට්‍රැක්ටර් 300 ක පමණ කසල ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීයකරණය කල හැකි බව ඔහු පවසනවා.

Description: Youth, Technology, People, Politics, Local News,
Loading...