Amazone

April 6, 2017

Tagged Under: , ,

Sri Lankan girl driving train in Italy

By: Blog Poster On: 10:17 PM

ඉතාලියේ විදුලි දුම්රිය පදවන ලංකාවේ කෙල්ල

දුම්රිය නියාමකවරියක හෝ දුම්රිය රියදුරකු වීම ලංකාව වැනි රටක කාන්තාවකට කිසිසේත්ම නොගැලපෙන්නක් බව සාමාන්‍ය පිළිගැනීමටයි. එහෙත් ලක් තරුණියක් ලෝකයේ දියුණු රටක විදුලි දුම්රියක නියාමකවරියක හා රියදුරුවරියකු ලෙස සේවය කරන බව ඔබ දැන සිටියාද ?

දේවිකා දිල්හානි නම් මෙම කාන්තාව, විදුලි දුම්රිය ආරක්ෂක ලෙස ඉතාලියේ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සිටී.

ඇය ශ්‍රි ලංකාවේ පූගොඩ තරාල දී උපත ලැබූ ඇය තරාල ක්රිස්තුදේව විදුහලේ සිට අධ්‍යාපනය හදාරන ලද අතර පසුව ඉතාලියට ගොස් ඇත.
Description: Women, World News, People,
Loading...