May 16, 2017

Tagged Under: , , ,

Chulakshi Ranatunga - 1st place of the Best Female Model in the world 2017

By: Blog Poster On: 4:42 PM

ලොව හොඳම නිරූපිකාව ලෙස චුලක්ෂි කිරුළ දිනා ගනී

2017 වසරේ ලොව හොඳම නිරූපිකාව කිරුළ ශ්‍රී ලාංකික තරුණියක් වන චුලක්ෂී රණංතුග දිනාගෙන තිබේ.මෙම තරගාවලිය 14දා පැවැත්වුණේ ස්පාඤ්ඤයේදී ය.චුලක්ෂි රණංතුග මෙරට ප්‍රකට මොස්තර නිරුපීකාවක් වන අතර ඇය මේ වනවිට සිනමාවට ද පිවිස තිබේ.




















Description: Chulakshi Ranatunga won the 1st place of the Best Female Model in the world 2017 held at Spain
Loading...