May 4, 2017

Tagged Under: ,

Couple post naughty pre shoot photos

By: Blog Poster On: 6:51 AM

අන්තර්ජාලය කැළඹූ ලිංගික ඉරියව් සහිත Wedding Pre shoot එක

අප රටේ මෙන්ම විදෙස් රටවල් වලද ආදරවන්තයින් විවාහයට පෙර මෙන්ම විවාහ දිනයේද විවිද ආකාරයේ ඡායාරූප ගැනීම සිදු කරනවා.

එය විටෙක චිත්‍රපට තේමාවෙන්ද, නොයෙක් විලාසිතාවන්ගෙන්ද වෙනස් වෙන මෙම Wedding Pre shoot මේ වන විට තරුණ තරුණියන්ට නැතුවම බැරි දෙයක් වෙලා.

මේ කියන්න යන්නේ එක්තරා විදේශික යුවළක් කරපු අමුතු Wedding Pre shoot  එකක් ගැනයි. ඔවුන් මංගල ඇඳුමින් සැරසී විවිද ලිංගික ඉරියව් නිරූපණය කරමින් එම ඡායාරූපවල පෙනී සිට තිබෙනවා.


මෙම දෙපළගේ ඡායාරූප ගත් ඡායාරූප ශිල්පියා විසින් ට්විටර් මාධ්‍ය ජාලයේ පළ සැනින් එය ලොව පුරා කතාබහට ලක්වුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

අදාළ ඡායාරූප පහතින් බලන්න



Share This Article


Description: Funny, Image Gallery, couples naughty prenup photos
Loading...