May 26, 2017

Tagged Under: , , , ,

Dutch Olympian Inge de Bruijn Shows Everything In Love Island

By: Blog Poster On: 11:51 PM

හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරිය සහකරුවෙක් සොයමින් නිරුවත් වෙයි - VIDEO


Inge de Bruijn කියන්නේ නෙදර්ලන්තයේ ජිවත් වෙන හිටපු ලෝක පිහිණුම් ශුරියක්. ඇය මේ දවස්වල හරි අපූරු වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්න නිසා කා අතරත් කතා බහට ලක් වෙන චරිතයක් වෙලා. 43 හැවිරිදි ඇයට තවම පෙම්වතෙක් නැහැ.


Ove island   Dutch reality TV show කියන්නේ සහකරුවෙක් සහකාරිණියක් හොයා ගන්න ආරම්භ කළ රියැලිටි වැඩසටහනක්. මේ වැඩසටහනට ඇයත් සම්බන්ධ වෙනවා. ඇය කැමතිම සහකරුවා සොයාගෙන. ඔහුත් එක්ක තමයි ඇය තරගය පුරාවටම තරග කරන්නේ.
මේ වැඩසටහනේදී තරගකරුවන් නිරුවතින් සියලුම තරගවලට සම්බන්ධ වෙන්න ඕන. ඇය එයට කැමැත්තෙන්ම සම්බන්ධ වෙන්නේ වයස අවුරුදු 43 ක් නමුත් තවම විවාහ වීමට සුදුසු සහකරුවෙක් හොයා ගන්න බැරි වුණු නිසයි.

Inge de Bruijn නෙදර්ලන්තය නියෝජනය කරමින් වර්ෂ 2000දී ඕස්ට්‍රේලියාවේදී පැවති ඔලිම්පික් තරගයේදී පිහිණුම් මීටර 50 හා 100 කියන ඉසව් දෙකෙන්ම රන් පදක්කම් ලබා ගත් ක්‍රීඩිකාවක්. ඒ වගේම 2004 හා 2016 කියන වර්ෂ වලත් ඇය ඔලිම්පික් තරග වලින් පදක්කම් හිමි කරගෙන තියෙනවා.










Description: World News, Events, Funny, Sports News, Gossip,
Loading...