May 5, 2017

Tagged Under: , , , , ,

Jaylene Cook, 25, Playboy model poses pics on top of sacred Mt Taranaki

By: Blog Poster On: 6:24 AM

පූජනීය ගිනි කන්දකට නැගලා නිරුවත් ඡායාරූප ගත්ත ප්ලේබෝයි නිරූපිකාව - Photos

- පූජනීය ගිනි කන්දකට නැගලා නිරුවත් ඡායාරූප ගත්ත ප්ලේබෝයි නිරූපිකාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


ටරානාකි ගිනි කන්ඳ තරණය කළ ප්ලේබෝයි නිරූපිකාවක් එහිදී ගත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමග දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.එම නිරුවත් ඡායාරූප ගෙන තිබෙන්නේ ඇගේ 27 හැවිරිදි Josh Shaw නම් පෙම්වතා විසිනුයි.මීට දින කිහිපයකට පෙර ඇය සිය සහකරුවා සමග මීටර් 2,518ක් උස ගිනිකන්ද තරණය කරමින් නිරුවත් ඡායාරූප ගෙන ඇති අතර, ඒවා සිය සමාජජාල අඩවි හරහා ප්‍රසිද්ධ කර තිබෙන බවයි පැවසෙන්නේ.


25 හැවිරිදි Jaylene Cook නමැති මෙම නිරූපිකාව සිදුකර ඇති මේ ක්‍රියාව තම සංස්කෘතිය කෙලෙසූ අවස්ථාවක් බව මඕරිවරුන් හෙවත් නවසීලන්තය නිජබිම කරගත් පොලිනිසියානුවෝ පවසා තිබෙනවා.

“මේ ගිනි කන්ඳ අපේ ගෝත්‍රික ජනතාව අතිශය පූජනීයත්වයෙන් සලකන ස්ථානයක් නිසා මේ ක්‍රියාව කිසිසේත්ම අනුමත කිරීමට නොහැකියි” ඔවුන් ඒ පිළිබඳව පවසා ඇත්තේ එැවැනි දෙයක්.

මෙම ගිනිකන්ද මඕරිවරුන්ගේ මුතුන්මිත්තන්ගේ ආදාහනාගාරය ලෙසද සැලකෙන අතර, එවැනි අනුස්මරණීය අවස්ථාවන්වලදී පමණක් මෙම කන්ද තරණය කෙරෙන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Description: English, Hollywood, Image Gallery, Crime, Photography,
Loading...