May 17, 2017

Tagged Under: , , , , ,

Kara McCullough Crowned Miss USA 2017

By: Blog Poster On: 9:00 AM

ප්‍රාන්ත 50ක් නියෝජනය කළ සුරූපිනියන් අතරින් ඇමෙරිකානු රූපරාජිනිය බවට කිරුළු දැරීමට කොලොම්බියා ප්‍රාන්තය නියෝජනය කළ 25 හැවිරිදි කාරා මැක්කුලොග් සමත්වුවාය.

පරමාණුක නියාමන කොමිසමේ රසායනාගාර සේවිකාවක ලෙස මැය කටයුතු කරන අතර 2016 වර්ෂයේද ඇමෙරිකානු රූ රැජින කිරුළ ජයගැනීම විශේෂත්වයකි.






Description: Pageants, Miss Sri Lanka, World News, Women, Beauty, Fashion,
Loading...