May 16, 2017

Tagged Under: , , , , ,

Nirosha perera bikini

By: Blog Poster On: 4:08 PM

තනිකඩ ජිවිතේ හොදයි- නිරෝෂා පෙරේරා -Photos


"අඩු ගාණට වැඩ කරන්නේ නැති නිසා මට හොදට සල්ලි තියෙනවා.."
"ඇත්තටම සමහරු හිතන්නේ මම සුද්දියක් කියලා.."

කාලයක් පුවත් මවන්නියක් ඇය. දැන් නිහඩ චරිතයක්. නමුත් විටින් විට අයව දකින්න ලැබෙනවා සිනමා නිර්මාණවලින්. නිවේදිකාවක් විදිහටත් දක්ෂ ඇය නමින් නිරෝෂා පෙරේරා. ඇය පිළිබදව මෙවැනි සටහනක් සති අන්ත පුවත්පතක සටහන් වී තිබුණා.


මේ දවස්වල ගොඩක් අය නිරෝෂා නිසා සතුටින් නේද...?
මම කරන රැකියාවේදී තව කෙනෙක්ව සතුටු කරන්න අවස්ථාවක් ලැබිලා තියනවා. රංගනයෙන් හෝ නිවේදනයේන් ප්‍රේක්ෂකාගාරය සතුටු වෙන එක මට වැදගත්.

හැමෝම සතුටින් තියන නිරෝෂා දැන් සතුටින්ද...?
ඔව්. ඇස්වහක් කටවහක් නැහැ. මම සතුටින් ඉන්නේ. මම කිසිම දෙයක් පසු පසින් දුවන කෙනෙක් නෙමෙයි.මගේ ජිවිතේ සැලසුම් නැහැ.

සැලසුම් නැහැ කියන්නේ නිරෝෂා පාවෙන චරිතයක් කියන එකද...?
ඕනෑම කෙනෙක් ඉපදෙනකොට ප්ලෑන් එකක් හැදිලා තියෙනවා. ඉපදීමේ ඉදලා මැරෙනකල්.එහෙම තියෙද්දී අපි මොකටද ප්ලෑන් හදන්නේ.

නිරෝෂා කරන වැඩසටහන්වල නමෙනුත් තමන්ව ප්‍රොමෝට් කරගන්නවද..?
මම කරන වැඩසටහන්වල ඇත්තටම නම දාන්නේ මම නෙමෙයි.

නිරෝෂාට වැඩ ලැබුණම ගණන් උස්සනවා කියන්නේ ඇත්තද..?
මම පිනට නම් වැඩ කරන්නේ නැහැ. මම මගේ අය කිරීම කරනවා. ගොඩක් අය මං ගැන කියද්දීත් කියන්නේ වැඩිම මුදල අය කරන නිවේදිකාව කියලයි.

වැඩ වැඩිපුර නොකරන්නේ අතමිට සරු නිසාද..?
මට සල්ලි තියනවා. මොකද මම අඩු ගාණට වැඩ කරන්නේ නැති නිසා.මුදල් තියෙන නිසා මට වැඩ කරන්න ඕනත් නැහැ.

බැලු බැල්මට නිරෝෂාව ගොඩක් අයට පෙන්නේ  වෙස්ටන් ලුක් එකක් තියෙන ලොකුකමෙන් ජිවත් වෙන ආඩම්බර චරිතයක් කියලා. ඇත්තටම එහෙමද..?
ඇත්තටම සමහරු හිතන්නේ මම සුද්දියක් කියලා. මම පන්සලකට ගියත් සමහරු පුදුම වෙනවා. මම එක්ක කතා කරන්න හිනාවෙන්න බයයි. ජිවිතේ හැම දෙයක්ම තාවකාලිකයි. ඕනෑම දෙයක් ඇතිව වගේම නැතිව මට ජිවත් වෙන්න පුළුවන්. ඒ නිසා මම ආඩම්බරයි කියලා හිතන්නේ නැතුව කතා කරන්න කියලා ඕන කෙනෙකුට කියනවා.

නිරෝෂා ජිවිතේ වැඩිපුරම ආදරේ කාටද..?
මම මට සහ මගේ පවුලට ආදරෙයි.

ඔය ආදරේ වෙන කෙනෙක් එක්ක බෙදාගෙන තනිකඩ ජිවිතේට සමුදෙන්න අදහසක් නැද්ද..?
මම වෙන අයත් එක්ක ආදරේ බෙදා ගන්න කැමති නැහැ. තමන් තමන් ගැන සතුටු නම් තමන්ගේ ජිවිතේ හිඩැසක් නැත්තම් වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. මගේ ජිවිතේ හිඩැසක් නැහැ. ආදරය හරි ආරක්ෂාව හරි යැපෙන්න ක්‍රමයක් හරි තිබ්බොත් තමයි පිටස්තර කෙනෙක්ව ඕන වෙන්නේ.මට ආරක්ෂාවට කෙනෙක්වත් ATM එකක්වත් ඕන නැහැ. තනිකඩව මම සතුටින් ඉන්නවා. මට තන්කඩින් මිදෙන්න වුවමනාවක් නැහ















Description: Nirosha Perera, Sri Lankan Actress, Media, Gossip, Actress, Models,
Loading...