Amazone

May 5, 2017

Tagged Under: , , , ,

No Fuel For Striking Doctors in Sri Lanka

By: Blog Poster On: 10:47 PM



ස්ට්‍රයික් කරන දොස්තරලට තෙල් දෙන්නේ නැතුව, ආපු කාර් හරෝලා යවපු හැටි..! (video)

අද (5) දිනයේ වැඩවර්ජනයේ නියැලෙන වෛද්‍යවරුන්ගේ වාහනවලට තෙල් ලබානොදීමට ඉන්ධන පිරවුම්හල් කිහිපයක්ම කටයුතු කර ඇති බවට වාර්තා වෙනවා. ඔවුන් විසින් පිරවුම්හල අසල පුවරුවක් දමමින් පවසා ඇත්තේ, "ස්ට්‍රයික් කරන දොස්තරලට තෙල් ගහන්නේ නැති" බව වන අතර ඉන්ධන ලබාගැනීමට පැමිණෙන මෝටර් රථ කිහිපයක්ම ඔවුන් හරවා යවන ආකාරයද දැකගන්නට ලැබුණා.
වීඩියෝව පහතින් දැක්වේ.

Description: Local News, Crime, Gossip, Health News, Funny,
Loading...