Amazone

May 6, 2017

Tagged Under: , , ,

Star Molly Cavalli Bitten By Shark - Video

By: Blog Poster On: 6:15 PM

මුහුදට බැස්ස නිල් චිත්‍රපට නිළිය මිනී මෝරෙකුගේ ප්‍රහාරයට ලක්වූ හැටි - Video

ගැඹුරු මුහුදේ රූගත කිරීමකට ගිය නිල් චිත්‍රපට නිළියක් මීනි මෝරෙකුගේ ප්‍රහාරයට ලක්වන ආකාරය කැමරාවක සටහන්ව තිබෙනවා.මේ සිදුවීම වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා හිදි. Molly Cavalli ‍නමැති මෙම නිරූපිකාව මිනී මෝරුන් බහුල ප්‍ර දේශයක යකඩ කූඩුවක් ආධාරයෙන් මුහුදට බැස තිබුණේ රූගත කිරීමක් සඳහායි.එහිදියි ඇය මෝරාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ.කෙසේ වෙතත් මෝරාගේ ප්‍රහාරයෙන් ඇගේ පාදයකට තුවාල සිදුවී තිබූ අතර ඊට මැහුම් 20 ක් දමා තිබෙනවා.සිද්ධය වූ අවස්ථාවේ වීඩියෝව පහතින්...




Description: Hollywood, English, World News, Models, Molly Cavalli got bitten by a shark, off the coast of Florida, while filming a promo for Camsoda
Loading...