Amazone

May 19, 2017

Tagged Under: , , , , ,

Sahan - Purnika Separated - CHATHURIKA-ROSHAN SEPARATED

By: Blog Poster On: 4:32 PM

පීරිස් සහෝදරියන්ගෙන් ඈත්වූ සහන් - රොෂාන් සෙට්වෙලා

සිය මිතුරන් කැඳවා පසුගියදා සහන්ගේ උපන්දින උත්සවය පැවැත්වූ අවස්ථාවට රොෂාන්ද එක්වූ අතර පූර්ණිකා හෝ චතුරිකා නැති එම උත්සවයට සහන්ගේ දරුවාද  එක්ව සිටියා  පෙම් හුටපට නිසා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් නිර්මාණය කළ චතුරිකා පීරිස් හා පූර්ණිකා පීරිස් දෙසොහොයුරියන්ගේ පෙර විවාහකයන් වන රොෂාන් හා සහන් මේ වනවිට ගජ මිතුරන්වී තිබේ.



Description: Poornika Peris, chathurika peris, Actress, Actors, Gossip, Funny, Peshala Manoj - Purnika Peris love afair
Loading...