May 8, 2017

Tagged Under: , , , , ,

Sahara - Sri Lankan model in Australia

By: Blog Poster On: 6:56 AM

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක් ප්‍රථම වතාවට නිරුවත් සාකච්චාවක යෙදෙයි (වීඩියෝ)

නිරුවත තුලින් පලමු වතාවට ශ්‍රී ලංකික තරුණියක් ලෝකය තුල ප්‍රසිද්ධියට පත්වී තිඛෙනවා.එම තරු‚ය නිරුවතින් සම්මුඛ සාකච්ඡාවක් සඳහා පෙනී සිට තිඛෙනවා’ ඇය නමින් සහරාය’ ඇයට අවුරුදු 29ක් වන අතර ඇයගේ 30ස් වැනි උපන්දිනට ප්‍රථම ඇය අලූ‍ත් දෙයක් අත්දකින්න මේ අවස්ථාව යොදාගත් බව සඳහන්.අවුරුදු හයේදී ලංකාව අතහැර ඔස්ටරේලියාවට ගිය සහරා මෝස්තර නිරූපන ෂිල්පියක් වූයේ අවුරුදු 21 දී බව සඳහන් කරනවා’
ඇයට විවිධ නිරූපන අවථා ලැබී ඇතත් ඇය වැඩියෙන්ම ප්‍රිය කරන්නේ නිරුවත් නිරූපනය බව ඇය සඳහන් කරනවා.නිරූපනයට අමතරව ඇය වැඩියෙන්ම ආසා කරන්නේ සංචාරය කරන්න බව ඇය සඳහන් කරනවා.අපරාධ හා මිනිස් හැසිරීම් විද්‍යාව ඉහලටම ඉගෙනගෙන ඇති ඇය වෘතියෙන් ආරක්ෂක අංෂයක වැඩ කරන බව සඳහන් කරනවා

එම වීඩියෝව බලන්න


Description: Models, Image Gallery, Video, Gossip, World News, Women,
Loading...